දිවයිනේ උණුසුම පහළට

පසුගිය දිනවල පැවැති උණුසුම් කාලගුණික තත්වය මේ වන විට කෙමෙන් පහව යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා කියයි.පසුගිය දිනවල රටේ බොහෝ ප්‍රදේශ වලට බලපෑ දැඩි උනුසුම් කාලගුණික තත්වය හමුවේ බලවත් පීඩාවට පත් වූ අතර අධික උනුසුම නිසා හටගත් තාප ආඝාත(Heat …

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙකු ඇද වැටෙයි

නෙළුම් කුලුනෙන් පහළට පැරෂුට් ආධාරයෙන් පැනීමේ අවස්ථාවකට එක්වූ පුද්ගලයෙකු ඉන් ඇදවැටී අනතුරට ලක්ව තිබේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ විදෙස් ජාතිකයෙකි. නෙළුම් කුලුන මුදුනේ සිට පහළට පැනීමේදී නිසි වේලාවට ඔහුගේ පැරෂුටය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ එම විදෙස් ජාතිකයා ප්‍රතිකාර සඳහා …

vinivida

කම්කරු වැටුප වැඩි කරන හැටි විජිත කියයි

වතු කම්කරුවන්ට 1700ක වැටුප් නියම කරමින් බොරු ගැසට් ගැසීම වතු හාම්පුතුන්ට උසාවි යන්නට සැදූ අවස්ථාවක් පමණක් බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. වතු කම්කරුවන්ගේ වැටුප ඇත්තටම වැඩි කළ යුතු නම් කළ යුතුව තිබෙන්නේ අවම වේතනය පිළිබඳව පාර්ලිමේන්තු පනතට …

විභාග නීති රීති උල්ලංඝනය කරන අපේක්ෂකයින් හඳුනාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක්

විභාග නීති රීති උල්ලංඝනය කරන සහ විභාග වංචනික ක්‍රියාවල නියැලෙන අපේක්ෂකයින් සහ පුද්ගලයින් හඳුනාගැනීම සඳහා , දිවයිනම ආවරණය වන පරිදි විශේෂ අධීක්ෂණ නිලධාරින් කණ්ඩායමක් යොදවා ඇතැයි විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි. එවැනි පුද්ගලයින් සඳහා තරාතිරම නොබලා නීත්‍යානුකූව කටයුතු කිරීම සඳහා විශේෂ උපදෙස් ලබා …

විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති කිරීම බණ්ඩාරනායක ඝාතනයටත් වැඩි දෙයක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු වන විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට නම් කිරීම එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමටත් වැඩි කණගාටුදායක සිද්ධියක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් සිරිපාල පාර්ශ්වය) මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.ඔහු පැවසුවේ …

චර්ම රෝග ඉහළට

උණුසුම් කාලගුණ තත්වයත් සමඟ මේ දිනවල චර්ම රෝගවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පවසනලදි. ඇය පෙන්වා දෙන්නේ ඇතැම් චර්ම රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්ය බවයි …

arumasi-puwath

චීනය සඳ මත තවත් වික්‍රමයකට සැරසෙයි

මේ වනවිට අභ්‍යවකාශ ගවේෂණ ක්‍ෂේත්‍රයේ වේගවත් සහ සාර්ථක ගමනක් යමින් සිටින චීනය තවත් ඓතිහාසික වික්‍රමයක් කිරීමට සූදානම් වෙයි. එනම් සඳෙහි කිසි දිනෙක පෘථිවියට නොපෙනෙන එහි ‘අඳුරු අර්ධය’ නමින් හැඳින්වෙන කලාපයෙන් ගල් සහ පස් සාම්පල පෘථිවියට රැගෙන ඒම යි. මේ සඳහා වන යානයක් පසුගිය 3 වැනි දින චීනය අභ්‍යවකාශගත කළේය. මෙම ව්‍යාපෘතිය හැඳින්වෙන්නේ ‘චැංග්ඊ 6’ යන නමිනි. චැංග්ඊ යනු චීන පුරාණ කතාවල එන සඳට අධිපති දෙවඟනකගේ නමකි. සඳෙහි ‘අඳුරු අර්ධය’ යනුවෙන් හැඳින්වෙන කොටස කිසි දිනෙක පෘථිවියට පෙනෙන්නේ නැත. ලංකාව වැනි රටවල සිටින අයට නිතරම පෙනෙන්නේ හාවකුගේ …

කාම චිත්‍රපට නිළියක් නිසා ඩොනල්ට් ට්‍රම්ප් පැටලුණු ඓතිහාසික නඩුව

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පැවැත්වෙන ඓතිහාසික නඩු විභාගයක් ගැන මේ දිනවල කාගේත් අවධානය යොමු වී තිබේ. එය ඓතිහාසික නඩු විභාගයක් වන්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයකුට එරෙහිව විභාග වන පළමු අපරාධ නඩුව එය වන බැවිනි. යම් හෙයකින් ට්‍රම්ප් මෙම නඩුවෙන් වැරදිකාරයකු වුවහොත් ඔහුට වසර 4 ක සිර දඬුවමක් වුව ලබා දීමට හැකියාව තිබේ. මෙම තත්ත්වය තුළ මේ නඩු විභාගය ගැන බොහෝ දෙනා විශාල අවධානයකින් පසුවනු දැකිය හැකි වේ. නඩුවට පසුබිම් වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ප්‍රසිද්ධ කාම චිත්‍රපට නිළියකට ඇ. ඩොලර් 130,000 ක මුදලක් ගෙවීම පිලිබඳ …

සුපිරි නළු ධනුෂ් සහ අයිශ්වර්යා දික්කසාද වීමට සැරසෙති

දෙමළ සිනමාවේ ජනප්‍රිය නළු ධනුෂ්ගේ රසික රසිකාවියන්ට පසුගිය දිනවල අසන්නට ලැබුණේ තරමක් කණගාටුදායක පුවතක්. ඒ ඔහුගේ විවාහ දිවිය සම්බන්ධවයි. ධනුෂ් විවාහ වී සිටින්නේ සුපිරි නළු රජිනිකාන්ත් ගේ වැඩිමල් දියණිය වන අයිශ්වර්යා සමග බව බොහෝ සිනමාලෝලීන්ට රහසක් නොවෙයි. පසුගිය දිනවල ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ දෙදෙනා නිල වශයෙන් දික්කසාද වීමට සූදානම් වන බවයි. ධනුෂ් සහ අයිශ්වර්යා 2022 වසරේ පටන්ම එකට ජීවත් වුණේ නැහැ. තමුන් එකිනෙකාගෙන් වෙන් වන බවක් එම වසරේ මේ දෙදෙනා නිවේදනය කළා. ඔවුන් මේ අයුරින් වෙන් වූයේ වසර 18 ක යුග දිවියකින් පසුව …

Loading...

urumayaka asiriya

vinivida

සමාජමය මානසික පීඩනයන්ට සොබා දම ඇසුරින් සහනයක්

වාර ප්‍රකාශනයකට ලිපියක් ලබාගනු පිණිස මම පසුගිය දිනයෙක එක් තරුණ විශ්ව විද්‍යාල ආචාර්යවරයකුට දුරකථනයෙන් කතා කළෙමි.එවිට ඔහු පවසා සිටියේ ඒ වන විට තමන් කෙතරම් මානසික පීඩනයකින් පසු වන්නේ ද යත් ඒ වන විට නියැලෙමින් සිටි ශාස්ත්‍රීය පර්යේෂණය පවා මුළුමනින් නවතා දමා ඇති බවකි. ඊට හේතුව වශයෙන් ඔහු පවසා සිටියේ මුල …

අතීත ඉංජිනේරු ශිල්පයේ මහිම කියාපාන අනුරාධපුරයේ පැරණි ගල් පාලම්

අපි අද කතා කරන්නේ අනුරාධපුරයේ පැරණි රජ දවස තැනූ පැරණි ගල් පාලම් කීපයක් ගැනයි. අද මේ බොහොමයක් ඒවායේ තිබෙන්නේ නටබුන් පමණයි. මේවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කරනු ලබනවා. අනුරාධපුර මල්වතු ඔය ගල් පාලම : අපේ රටේ ප්‍රථම අගනුවර අනුරාධපුරය. ඉතාමත් පොහොසත් ඓතිහාසික උරුමයකට හිමිකම් කියන අනුරාධපුරයේ එකල යාපනය, ත්‍රිකුණාමලය, මන්නාරම, …

මුත්තා දෙවියන් නිදන් කොල්ලකෑම් නතර කරන හැටි බලා සිටියෙමි

වත්මන් කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් අතීතයේ සිට හත් කෝරලයේ වන්නි හත්පත්තුව නමින් හැඳින්වෙන ප්‍රදේශයේ එක්තරා වනගත බිමක තරමක අසාමාන්‍ය හැඩයකින් යුතු ගල් කුලක් තිබේ. පොළොවේ සිට අඩි විස්සක් පමණ උසට කේතු රූපාකාර ස්වභාවයකින් ඉහළට නැංවුණු පාෂාණ සංයුතියක් වන ඒ මත නුග රුකක් වැඩී ඇත්තේ එහි මූල පද්ධතිය එම ගල් කුල තරයේ …

Loading...

ethera-methra

යුක්රේන ජනාධිපති පැහැරගෙන ගොස් මරා දැමීමට කළ සැලැසුමක් ගැන කතාවක්

මේ වනවිට රුසියාව සමග යුද්ධයකට පැටලී සිටින යුක්රේනයෙ හි ජනාධිපතිවරයා වන වොලොදිමීර් සෙලෙන්ස්කි ඝාතනය කිරීම සඳහා රුසියානු බුද්ධි අංශ විසින් පිලියෙල කරන ලද සැලැස්මක් අනාවරණය කර ගැනීමට යුක්රේනය සමත්ව ඇති බව වාර්තා වේ. පසුගිය දා මේ බව මාධ්‍ය වෙත අනාවරණය කර තිබුණේ යුක්රේන ආරක්‍ෂක සේවය යි. ඔවුන් මෙම සැලසුම ගැන විස්තර ප්‍රකාශයට පත් කර ඇත්තේ ඊට සම්බන්ධ බව පැවසෙන යුක්රේනුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව ය. මෙම යුක්රේන …

vinivida

“රජය” ගැන නොදත් මහ බැංකු අධිපති – සුනිල් කන්නගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

රාජ්‍යය රජය හා ආණ්ඩුව ගැන නැවත වරක් සිතන්නට අප පෙළඹුණේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්ද ලාල් වීරසිංහ මාධ්‍ය හමුවකදී ලබා දුන් පිළිතුරක් ගැන දැනගත් පසුව ය. මේ මහ බැංකු අධිපතිවරයාගේ පිළිතුර මෙසේ ය. “මගේ නැව ගිළුණා” යන්න “මට නැව ගිළුණා” ලෙස එක් අකුරක් වෙනස් කොට ප්‍රකාශ කළොත් ඉන් ගම්‍ය වන අදහස බරපතල ය. නමුත් කියන්නා අදහස් කළේ කුමක් වුවත් අසන්නාට දැනගන්නට ලැබෙන්නේ කියූ දේ ය.කෙසේ …

පරණ කොම්පියුටර් ජිල්මාට් ඉදිරි ජන්ද වල දී කෘත්‍රිම බුද්ධියෙන් (AI) එළියට ඒවිද?

ජනපතිවරණයක් ආසන්නයේම පැවැත්වෙන බවට ප්‍රවෘත්ති මේ දිනවල නිතර අසන්නට ලැබේ. මෙවර යම් වෙනසක් සිදුවනු ඇති බවට පවතින විවිධ අනුමානයන් නිසා සිය ජයග්‍රහණය පිළිබඳ ශ්‍රී ලංකාව මෙතෙක් පාලනය ගෙන ගිය ප්‍රධාන පක්ෂ තුළ යම් කුකුසක් හටගෙන තිබෙන බැව් පැහැදිලිව පෙනෙන්නට තිබේ. මේ නිසාම ඔවුන් සිය ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට උත්සාහ කරන බවට සැකයක් නැත. මේ සඳහා භාවිත කරන්නට දේශපාලනඥයන් යොදා ගන්නා ප්‍රධාන උපක්‍රමයක් ලෙස බොහෝ දෙනෙක් අදහස් …

vinivida

‘නාකි බබ්බු’ හුරතල් කරන දෙමව්පියෝ – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

දෙමව්පියෝ දරුවන්ට ගොඩක් ආදරෙයි. ඒ ගැන කතා දෙකක් නෑ. දරුවෝ කියන්නේ ඒගොල්ලන්ගේ ලෝකෙ තියෙන වටිනාම සම්පත. ඒගොල්ලෝ හැමතිස්සෙම හිතන්නේ පුළුවන් තරම් දරුවා සතුටින් තියන්න. හොඳට පෝෂණය කරන්න. දෙන්න පුළුවන් උපරිම දේවල් දෙන්න. හොඳට උගන්නන්න. හොඳ පුද්ගලයෙක් බවට පත්කරන්න. මේ සේරම හොඳ හිතින් කරන පරිත්‍යාගශීලී දේවල්. ඒත් අවාසනාවකට වගේ බොහෝ දෙමව්පියෝ නොදැනුවත්වම ආදරේ කරනවා කියලා , දරුවන්ව නාස්ති කරන බව, දරුවන්ට ශක්තිමත් පෞරුෂයක් වෙනුවට දුර්වල පෞරුෂයක් ගොඩනගා ගන්න …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

vinivida

ඇඟපතේ වේදනාවට ප්‍රතිකාර අවශ්‍යද?

නිතර ඇඟපතේ වේදනා ඇතිවීම වැඩිහිටියන් තුළ බොහෝ විටම දක්නට ලැබෙන දෙයකි. කිසිම පැහැදිලි හේතුවක් නොතිබුණත් “ඇඟපත තලා දැම්මා වගේ” යැයි මැසිවිලි නගන වැඩිහිටියන් සුලභ ය. බොහෝ වැඩිහිටියන් පෙළෙන මේ අමාරුවට හේතුව සහ එයින් අත්මිදෙන්නේ කෙසේ දැයි අපි සොයා බලමු. මෙවැනි තත්ත්වයකදී බොහෝ අයට මතුවන ගැටලුව නම් මේ සඳහා හමුවිය යුත්තේ ස්නායු වෛද්‍යවරයෙක්ද, නැතහොත් අස්ථි සම්බන්ධ වෛද්‍යවරයෙක්ද, නොඑසේ නම් වෙනත් අංශයකට සම්බන්ධ වෛද්‍යවරයෙක් ද යන්න හරිහැටි වටහාගත නොහැකි වීමයි. තරුණ වයසේ දී නම් දිවා කාලයේ කොයිතරම් …

wall-logo

vinivida

නජීලා සුව පහසුවෙන් හෙළි කරන පීඩිත පුද්ගලයෙකුගේ සිතුවිලි

කවිත්වය කියන්නේ කිසිම දවසක කාටවත්ම සීමා මායිම් සොයා ගන්න බැරි අතිශය පුළුල් අවකාශයක්.සමාජ පරිනාමයත් එක්ක ඒ පරාසයේ නිම් වළලු නිරතුරුව පුළුල් වනු දකින්න පුළුවන්.ඒ සඳහා දායක වන කවි කිවිඳියන් ගේ …

/ wall එක

sathuntath-himi-ape-lokaya

ඩඩ්ලි සිරිසේන “කලු කොල්ලා” මුල් කොට තැබූ සංවේදී සටහනක්

ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතා ඊයේ(07) තම ෆේස්බුක් ගිනුමට එක් කොට තිබූ මෙම සංවේදී සටහන ඒ සම්බන්ධ කිසිදු පූර්විකාවකින් තොරව මෙසේ ඔබ වෙතට ගෙන ඒමට අපි අදහස් කළෙමු “ඔයාල හැමෝටම සුබ උදෑසනක් වෙන්න කියල හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. සිංහල හින්දු අලුත් අවුරුදු උදාවට දින කිට්ටු වෙනවත් එක්කම පොඩි පණිවිඩයක් ඔයාලත් එක්ක …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

දකුණු ඉන්දියාවේ සදාහරිත සිහින පාරාදීසය

ඔබ හින්දි සිනමා ලෝලියෙක් නම් ‘කුච් කුච් හෝ තා හෙයි’, රෝජා’ වැනි චිත්‍රපට නරඹා ඇතිවාට සැක නැත. එමෙන්ම පැරණි, අතිශය ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වූ ‘ආරාධනා’ …

සතුන් මරණීය අවදානමක ලක් කොට නැකතට රතිඤ්ඤා දල්වමුද?

මෙවර සිංහල අලුත් අවුරුද්ද සඳහා නැකත් නිර්මාණය කළ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකත් කමිටුව ප්‍රායෝගික නොවන සේම සොබා දමට එරෙහි ක්‍රියාකාරකම් සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසෙන නැකත් …

Loading...

rasagagula

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැදිමීර් පුටින් ගැන අලුත්ම චිත්‍රපට දෙකක්

ලෝකයේ ආන්දෝලනාත්මකම දේශපාලන නායකයන් දෙදෙනකු වන ඇමරිකාවේ ඩොනල්ට් ට්‍රම්ප් සහ රුසියාවේ ව්ලැදිමීර් පුටින් ගැන චිත්‍රපට දෙකක් නිර්මාණය වී තිබෙනවා. මේවා ගැන මේ දිනවල විශාල කතාබහක් ඇතිව තිබෙන ආකාරයත් දැකිය හැකියි …

/ රසගඟුල

“ආගමික පොප් ගී” ගයන ඉන්දීය පුංචි කෝකිලාවිය

ඔබ සමාජ ජාල වෙබ් අඩවිවල නිතර සැරිසරන්නෙක් නම් YouTube අඩවිය ඔස්සේ මේ පවසන්නට යන තරුණිය දැක තිබෙන්නට බොහෝ සෙයින් ඉඩ තිබේ. ඉස්ලාමීය තරුණියක වන ඇය නමින් නේහා නාස් ය. 2001 …

/ රසගඟුල

Loading...

කේන්දරේ මාරක තියන හැමෝම අකාලයේ මැරෙනවාද? හේම ශ්‍රී අමරසිංහ

පසුගිය දිනෙක එක් විශ්‍රාමික ගුරුතුමියක මා සොයා පැමිණියේ තම මිනිපිරියකගේ ජන්ම පත්‍රයක් පරීක්ෂා කර ගැනීම පිණිස ය. එහි දී මඳ වේලාවක් මා හා සුහදව කතාබහක යෙදී සිටි එතුමිය පැවසූ එක් දෙයකින් මා තුළ තරමක කුතුහලයක් පිබිදුණු අතර මම ඊට වඩාත් ඕනෑකමකින් සවන් දුනිමි. “මගේ මහත්තයාට ප්‍රෙෂර් එක, දියවැඩියාව වගේ අසනීප …

/ පහන් ටැඹ

පාලිත තෙවරප්පෙරුමයන් ගේ අකල් මරණය ගැන ගමට කලින් කී කලු බලු අවතාරයේ පසුබිම් කතාව

ජන හිතකාමී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුමයන් ගේ හදිසි අභාවයට පෙර ඔහු ජීවත් වූ මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ රාත්‍රී කාලයන් තුළ අද්භූත කළු සුනඛයකු දර්ශනය වූ පුවතක් පිළිබඳව සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය විය.යමකු සම්බන්ධ ප්‍රකම්පනීය මරණයක් ළංවන විට මෙලෙස අද්භූත කළු සුනඛයන් දර්ශනය වන බවටත් ඔවුන් නෙත ගැටෙන සාමාන්‍ය සුනඛයන් බියපත්ව උඩු …

/ පහන් ටැඹ

Loading...

iraadurupata

vinivida

අපි යාලුවෝ කියන්නේ නිවැරදි පුද්ගලයන්ටම ද?

ඔබට යාළුවො ඉන්නවද? මං හිතන්නේ හැම කෙනෙකුටම එක යාළුවෙක් හරි ඉන්නවා. යාලුවෝ නැති කෙනෙක් නැති තරම්. හැබැයි ඉතින් යාළුවො කිව්වම ඇත්තටම අපි කාටද මේ යාළුවො කියන්නෙ කියලා ඔබ ටිකක් හිතලා බැලුවද? ඉස්කෝලේ ගිය ළමා කාලේ යාලුවෝ ගැන පුංචි කතාවක් කතන්දර පොතක තිබුනා මතකයිි. ඔබත් අහල ඇති. දවසක් යාලුවෝ දෙන්නෙක් කැලයක් …

වාස්තු දෝෂ මත නිවෙස් කඩා බිඳ දැමිය යුතු ද? හේම ශ්‍රී අමරසිංහ

වර්තමානයේ ගුප්ත ශාස්ත්‍ර යනු ජනතාවට බිය ගෙන දෙන විෂයයක් බවට පත් වී තිබේ. ඊට හේතුව එම ශාස්ත්‍රයන් පිළිබඳ විධිමත් දැනුමක්, අවබෝධයක් සහ අත්දැකීම් නොමැති පුද්ගලයන් එම ශාස්ත්‍රයන් සම්බන්ධ ප්‍රවීණයන් සේ කටයුතු කිරීම ය. එමෙන්ම ඔවුන් එසේ ගුප්ත ශාස්ත්‍රයක් සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශ හුදෙක් ශාස්ත්‍ර සහ සිද්ධාන්ත විරෝධී වුව ද ඔවුන්ගෙන් …

Loading...

error: Content is protected !!